Tuesday, January 19, 2016

දොඩම් බීම


අවශ්‍ය ද්‍රව්‍ය -  දොඩම් ගෙඩි 4යි, අන්නාසි ගෙඩි 1යි, දෙහි ගෙඩි 4යි, සීනි මේස හැදී  6යි, වතුර බෝතල් 1යි




සදන ක්‍රමය - පලතුරු සියල්ල මිරිකා යුෂ ලබා ගන්න.දැන් වතුර හා සීනි ලිප තබා රත් කර ගන්න. පසුව යුෂ මිශ්‍රණය හා වතුර හා සීනි මිශ්‍රණය හොදින් කලවම් කරගන්න. මිශ්‍රණය නිවුණු පසු වීදුරු වලට දමා පිළිගන්වන්න.     



No comments:

Post a Comment