අවශ්‍ය ද්‍රව්‍ය - Chocolate කුඩු තේ හැදි 3යි, ශීත කල කිරි 250ml ,උණු වතුර අවශ්‍ය ප්‍රමාණයට, සීනි අවශ්‍ය ප්‍රමාණයට
සාදන ක්‍රමය - උණු වතුර ස්වල්පයක් ගෙන එයට Chocolate කුඩු දමා හොදින් දිය කරගන්න. එය ශීත කල කිරි වලට හොදින් මිශ්‍ර කරන්න. මිශ්‍රණයේ ස්වභාවය අනුව එයට අවශ්‍ය ප්‍රමාණයට වතුර එක් කරන්න. රස අනුව සීනිද එක් කරන්න. ශීතකරණයේ දමා සිසිල් වූ පසු බීමට ගන්න.
No comments:
Post a Comment