අවශ්‍ය ද්‍රව්‍ය - ගස්ලබු ගෙඩි 1යි, දෙහි ගෙඩි 2යි, සීනි 150g , ලුණු ස්වල්පයක්, අවශ්‍ය ප්‍රමාණයට වතුර
සාදන ක්‍රමය - ගස්ලබු ගෙඩිය කපා එහි මදය ඉවත් කර ගන්න. ඉවත් කර ගත් මදය Blender එකට දමා එයට සීනි හා වතුර ස්වල්පයකුත් දමා හොදින් ගසා ගන්න. ගසාගත් මිශ්‍රණය පෙරා එයට රස අනුව ලුණු ද අවශ්‍ය පමණ තවත් වතුරද එක් කරන්න. ඉන් පසු පිළිගන්වන්න. මෙයට පානයට පෙර Ice Cream ස්වල්පයක් එක් කර ගැනීමෙන් තවත් රසවත් වේ.
No comments:
Post a Comment