අවශ්‍ය ද්‍රව්‍ය - Butter 250g, පාන් පිටි 250g , බිත්තර 5යි, සීනි 250g, Baking Powder තේ හැඳි 2, වැනිලා සවල්පයයි, Cocova Powder 250g, කිරිපිටි තේ හැඳි 3යි
සාදන ක්‍රමය - පාන්පිටි, Baking Powder, Cocova Powder , එකට කලවම් කර ගන්න. ඉන්පසු හොදින් හලා ගන්න. Butter හා සීනි Beater එකක් උපයෝගී කරගනිමින් Cream තත්වයට එනතුරු ගසා ගන්න. පසුව බිත්තර එකින් එක කඩා සුදු මදය හා කහ මදය ඉහත මිශ්‍රණයට එක් කරන්න. නැවතත් බිත්තර එක්කල පසු මිශ්‍රණය හොදින් ගසා ගන්න. පසුව එම ගසාගත් මිශ්‍රණයට ඉහත දැක්වූ පාන්පිටි, Baking Powder, Cocova Powder මිශ්‍රණය ටිකින් ටික එක් කරගෙන හොදින් කලවම් කර ගන්න . එයට වැනිලා ස්වල්පයක්ද එක් කර හොදින් කලවම් කර ගන්න. Butter තැවරු තෙල් කඩදාසියක් තැටියට දමා ඒ මතට කේක් මිශ්‍රණය දමා ගන්න. දැන් විනාඩි 35-45 Bake කරගන්න.
No comments:
Post a Comment