Tuesday, January 19, 2016

අඹ බීම


අවශ්‍ය ද්‍රව්‍ය -      අඹ ගෙඩි 6යි, සීනි 150g, කිරි 500ml, වතුර කෝප්ප 2යි, වැනිලා ස්වල්පයක්

 
සාදන ක්‍රමය -     අඹ හොදින් සෝදා ලෙලි ඇරගන්න. මදය කැබලි වලට කපා Blender එකට දමා එයට කිරි හා සීනි ද එක් කරගෙන හොදින් ගසා ගන්න. පසුව ඒ මිශ්‍රණය පෙරා එයට අවශ්‍ය පමණට වතුර එක්කර හොදින් මිශ්‍ර කරගන්න. ඉන් පසු වීදුරු වලට මා පිළිගන්වන්න.



 
        
 

No comments:

Post a Comment